
"කොටියා" යන අන්වර්ථ නාමයෙන් හඳූන්වන ලඛන ලාකිංක දිවියා (Panthera pardus kotiya), ශ්‍රී ලංකාවට ආවේණික උප සත්ව විශේෂයකට අයත්වේ. සාමාන්ය ව්යවභාරයේ "කොටියා" නමීන් භැඳින්වුවද නිවෑරදි භාවිතදය දිවියා වේ.
ශ්‍රී ලාකිංක දිවියා තර්ජනයට ලක්වූ වවිශේෂ අතරට එක්වූ තිඛුනත්, නවතම ෂර්යේශනයකින් සොයාඟත් තොරතූරු වලට අනුව ශි ලංකානවේ යාල අභය භූමිය තුළ ලොව විශාලතම දිවි ඝනත්වය වාර්තා වේ. තවද ශ්‍රී ලංකාවේ විල්ෂත්තු ජාතික වන උදෘනය දිවියන් නැරඹීම සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. ලොව අන්රටචල් හා සසඳන කල ශ්‍රීලංකාවේ විවිද පෙදෙස් තුළ දිවියන් විශාල වශයෙත් අන් සතුන් සමග තම ස්වභාවික වාසස්ථාන ඛෙදාගනිමින් ජීවත්වන ආකාරය දැකියහැක
No comments:
Post a Comment