Pages

Friday, November 12, 2010

කලාත්මක පර්වතයක් වූ ආලකමන්දාව


අද අප හදුන්වන සීගිරිය ලොව සුපතල කලාගාරයකි. ඇතැමෙක් එය බලකොටුවක් ලෙසද හදුන්වයි. අප දන්නා තරමින් මෙය පස්වන සියවසේදී කාශ්යඇප රජතුමා විසින් නිර්මානය වූවෙකි. ඇත්ත වශයෙන් ම සීගිරිය රාවනා රජ සමයට ත් පෙර එනම් අවුරැදු 3800 කටත් පෙර නිර්මාණය වූවෙකි. එකල සීගිරිය හැදින්වූයේ ආලකමන්දාව යනුවෙනි.


අතීත කතා අනුව එකල විසූ විශ්රොව රජුගේ පුත්ර යෙකු වූ හෙවත් රාවණා රජුගේ වැඩිමල් සොහොයුරෙකු වූ වෛශ්රෙවණ ආලකමන්දාවේ වාසය කර ඇත. වෛශ්රකවණ රාවණාත් සමඟ ආරාවුල් ඇති කරගත් හෙයින් වෛශ්රාවණ ආලකමන්දාව අත හැර ගියේය. පසුව එය කුම්භකර්ණ කුමරැගේ වාසස්ථානය විය. කෙසේ වෙතත් අවසානයේ දී ආලකමන්දාව විවිධ යුධ ගැටුම් හේතුවෙන් අභාවයට යන්නට ඇත.

සීගිරිය හෙවත් ආලකමන්දාව විජයාගමනයටත් පෙර අතිතයේ විසූ ජනයාගේ ශිල්පිය දක්ෂ තා මැනවින් පෙන්වා දෙයි. එහි ලොව සුපතළ බිතු සිතුවම් අතීත සිත්තරැන්ගේ නිර්මාණයක් වන අතර පසුව චිත්ර් ශිල්පය පසු බෑමකට ලක්ව ඇත. අතීත කතා අනුව ආලකමන්දාවේ පර්වත මුදුනේ මාළිගයට යාමට සෝපානයක් (කර්කටක යන්ත්රඅය) තිබී ඇත. මෙහි දෝලාව වැනි කොටසට මිනිසුන් නැඟී සිටි විට සේවකයන් අතින් ක්රිුයා කර වූ පසු සෝපානය ඉහලට එස වේ.

කෙසේ වුවත් මෙම අභාවයට ගිය ආලකමන්දාව කාශ්ය ප රජතුමා විසින් සීගිරිය නමින් ප්ර තිසංස්කරණය කරනු ලබයි. පසුව මෙහි චිත්රක හා නව අංග එකතු කරමින් වැඩි දියුණු කර ගත් පසු කාශ්යංප රජතුමා ආරක්ෂචක ස්ථානයක් ලෙසද, කලාගාරයක් ලෙසද භාවිතා කරන්නට ඇත.

Sunday, May 30, 2010

ශ්‍රී ලංකානු දිවියා


"කොටියා" යන අන්වර්ථ නාමයෙන් හඳූන්වන ලඛන ලාකිංක දිවියා (Panthera pardus kotiya), ශ්‍රී ලංකාවට ආවේණික උප සත්ව විශේෂයකට අයත්වේ. සාමාන්ය ව්යවභාරයේ "කොටියා" නමීන් භැඳින්වුවද නිවෑරදි භාවිතදය දිවියා වේ.


ශ්‍රී ලාකිංක දිවියා තර්ජනයට ලක්වූ වවිශේෂ අතරට එක්වූ තිඛුනත්, නවතම ෂර්යේශනයකින් සොයාඟත් තොරතූරු වලට අනුව ශි ලංකානවේ යාල අභය භූමිය තුළ ලොව විශාලතම දිවි ඝනත්වය වාර්තා වේ. තවද ශ්‍රී ලංකාවේ විල්ෂත්තු ජාතික වන උදෘනය දිවියන් නැරඹීම සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. ලොව අන්රටචල් හා සසඳන කල ශ්‍රීලංකාවේ විවිද පෙදෙස් තුළ දිවියන් විශාල වශයෙත් අන් සතුන් සමග තම ස්වභාවික වාසස්ථාන ඛෙදාගනිමින් ජීවත්වන ආකාරය දැකියහැක